පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය.
මුස්ලිම්වරුන් මේ රටවල් ඉතා අමානුෂික ලෙස ආක්‍රමණය කල අතර පකිස්ථානයේ පමණක් භිෂුන් වහන්සේලා දහස් ගණනක් මරා දමන ලදී. ඒ රටවල් මුස්ලිම් වරුන්ට ආක්‍රමණය කිරීමට ඉතා පහසු වුයේ බෞද්ධයන් ආගමික සහජීවනය කියා නිහඩව සිටීම නිසාවෙනි.
අපේ රටේ සමාධි පිළිමය, අවුකන පිළිමය, ගල් විහාරයේ පිළිම මේ පිළිම කියුබ් ගානට බෝරදාල මුස්ලිම් පල්ලිවල අත්තිවාරම් දාන්න කලු ගල්වලට කඩන දවස වැඩි ඇතක නෙවෙයි..... සමහරවිට අපිට ඒ කාලකන්නි දවස අපේ ඇස්වලින් දකින්න පුලුවම් වේවි...........
හැබැයි අද කටවහගෙන ඉදල එදාට අනේ අපෝයි කිවුවට වැඩක් නැතිවේයි
උපුටා ගැනීම:-අන්තවාදී මුස්ලිම්කරනය හා කිූස්තියානිකරනය සහ ෙහළ සාරධර්ම විනාශයට ඵෙෙරහිව
0 comments:
Post a Comment