Tuesday, April 17, 2012
Sunday, April 15, 2012
භූ කම්පන වල විශාලත්වය
3.5-4.2 : ගෙවල් තුලට යන්තමින් දැනේ.
4.3-4.8 : මිනිසුන් බොහෝ ප්රමානයකට දැනේ,ජනේල සෙලවේ.
4.9-5.4 : සියළුම මිනිසුන්ට දැනේ,විවෘත කර ඇති දොරවල් චලනය වේ.
5.5-6.1 : ගොඩනැගිලි වලට සුළු හානි සිදු වේ,බිත්ති පුපුරා යා හැක.
6.2-6.9 : ගොඩනැගිලි වලට වැඩි හානි සිදු වේ,දුම් කවුළු ආදිය කඩා වැටිය හැක.
7.0-7.3 : ගොඩනැගිලි වලට දැඩි හානි සිදු වේ,ගොඩනැගිලි කඩා වැටිය හැකි වේ,පාලම් ආදිය ඇඹරී යයි.
7.4-7.9 : ඉතා දැඩි හානි සිදු වේ,භූමි කම්පාව සිදු වූ ප්රදේශය අවට සියළුම ගොඩනැගිලි විනාශ වී යා හැක.වසරකට මෙවැනි භූ කම්පන 4ක් පමන සිදු වේ.
>8.0 : ප්රදේශය සම්පූර්ණයෙන් විනාශ වී යයි,භූ කම්පන ගමන් කරන ආකාරය නිරීක්ෂනය කල හැකි වේ.මෙවැනි භූ කම්පනයක් වසර 5කට පමන වරක් සිදු වේ.
ලැප් ටොප්
තම නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙන් විසි පස් හැවිරිදි තරුණයෙකු ජුනි හතර වෙනිදා ඇමරිකාවෙදී මිය යයි. විශ්ව විද්යාලයක නේවාසිකව ඉගෙනුම ලැබු ඔහු දිනක් තම දෙමවිපියන් හමුවීමට නිවසට පැමිනෙයි. තම පියා සමඟ දහවල් ආහාරය ගත්තායින් පසු ඔහු නැවත නේවාසිකාගාරය සඳහා යාමට සැරසුනත් පියාගේ ඉල්ලීම මත තම මව වැඩ නිම වී ගෙදරට පැමිනෙන තෙක් නිවසේ සිටීමට ඔහුට සිදු විය. මව පැමිනෙන්නට හවස් වන නිසා ඇය පැමිනෙන තුරු නිදා ගැනීමට ඔහු තීරනය කලා. ඊට පැය ගණනකට පසු එම නිවසින් කළු දුම් පිටවන හෙයින් අසල්වැසියන් විසින් ඒ බව පොලිසියට දන්වා සිටියා.
අවාසනාවකට අර තරුණයා එම නිවස තුලම මිය ගොස් තිබුනා. ගින්න ඇතී වීමට හේතුව සොයා ගැනීමට දවස් ගණනක් ගත වුනා. ගින්නට හේතුව වි තිබුනේ තරුණයා විසින් තම ලැප් ටොප් (lap top) එක ඇඳ මත තබා නින්දට යෑමයි. ලැප් ටොප් (lap top) එක ඇඳ මත තිබීමෙදී එහි කූලින් ෆෑන් (cooling fan) එකට අවශ්ය වාතය නොලැබෙයි මේ හේතුවෙන් පරිඝනකය සිසිල් වීමක් සිදු වන්නෙ නැත. ගින්නට හේතුව වී තිබුනෙ එයයි. අඩුම තරමේ අර තරුණයා නින්දෙන් අවදී වී තිබුනේද නැත ඔහු මිය ගොස් තිබුනේ කාබන් මොනොක්සසයිඩ් (carbon monoxide) වායුව ආග්රාහනය කිරිම හේතුවෙනි.
අද ශ්රී ලංකාව තුලද විශාල පිරිසක් ලැප් ටොප් (lap top) භාවිතා කරයි සහ එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් එය භාවිතා කරන්නෙ ඇඳ මත තබාගෙනය. මෙය සමහරක් අය ගාණකට නොගත්තද මෙයින් අවදානමක් පවතින

Monday, April 9, 2012
කරුණාවතී අම්මට උදව් කරමු (help Karunawathi)
යාලුවනේ අපිට පුළුවන් හැටියට මේ අම්මට උදව් කරමු..........
අපේ අම්මට තාත්තට මේ වගේ දෙයක් උනොත් අපි මොකද කරන්නේ ටිකක් හිතලා බලන්න....
අපිට හැකි පමණින් මේ අම්මට උදව් කරමු...
ඒක ලොකු පිනක් යාලුවනේ...
අපිට පුළුවන් විදියට පුංචි රුපියල් 100ක් හරි මේ අම්ම වෙනුවෙන් එයාව බලාගන්න එයාගේ පුතාගේ (සුරංග අමරසිංහ) නමින් ලංකා බැංකුවේ තියෙන ගිණුමට දාන්න පුලුවන්නම් අපි දහසක් දෙන එකතු වෙලා මේක කලොත් අපිට මේ අම්මගේ බෙහෙත් සහ එදිනෙද කටයුතු සඳහා ලොකු මුදලක් එකතු කරලා දෙන්න පුළුවන් නේද යාලුවනේ........
ඔයාලට පුළුවන් මුදලක් දාන්න, මුදලින් උදව් කරන්න අපහසු අය ඉන්නවනම් දන්නා කියන අනෙකුත් අයටත් මේ දේ කියල මේ අම්මට උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් යාලුවනේ......
Name: G. G. S. Amarasinghe
Account Number: 5853124
Bank: Bank of Ceylon
Branch: Galewela
SWIFT Address : BCEYLKLX
Subscribe to:
Posts (Atom)