ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.
දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්රය පිළිබඳව මේ වනවිට අධ්යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.
ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.
වෛද්ය පර්යේෂන ආයතනයේ අධ්යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.
විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.
මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්ය පර්යේෂණ ආයතනය පවසන්නේ.
ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.
ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි ආකාර:
දුරකථන අංක : 0094 2 693532-34
ඊ-මේල් : director@mri.gov.lk
Sunday, May 27, 2012
Thursday, May 24, 2012
මගේ පුන්චි රෝස මලේ පිටුපස ඇති සැබැ කථාව
මේක කලුතර පැත්තෙ සංගීත පන්තියක සිදුවුනු සිදුවීමක්.
අපේ රටේ ගායකයෙක් කලුතර ප්රදේශයේ සංගීත පන්තියක් පැවැත්වුවා. සංගීත ගුරුවරයගෙ නම නම් හොයාගන්න බැරි වුනා.මේ ගුරුවරයා මැදිවියේ පසුවුනු කෙනෙක්.ඉතින් දවසක් මේ සංගීත පන්තියට ටිකක් වයසින් අඩු ගැහැණු ළමයෙක් ආවා වයලීන් වාදනය ඉගෙනගන්න.
කාලයක් යනකොට මේ ගුරුවරයට මේ ගැහැණු ළමයා ගැන ආදරයක් ඇති වුනා.නමුත් කවදාවත් මේ ගැන ගුරුවරයා ඒ ළමයට හැඟෙන්නවත් ඉඩ දුන්නෙ නෑ. ඒක මහා පුදුමාකාර ආදරයක්. ඔහුට ඇය නැතිව පන්ති කරගෙන යාම පවා අපහසු වුනා. ඔහු, ඇය කොයි මොහොතක හෝ පැමිනේයැයි බලාපොරොත්තුවෙන් ජනෙල් කවුලු වලින් බලා සිටියා. ඔහු පිළිවන් සෑම උදව්වක්ම මේ ළමයට කලා. ඇයට වචනයකින්වත් වැරැද්දක් වෙන විදියට මේ වයෝවෘද ආදරවන්තයා කටයුතු කලේ නෑ. මේ තමන්ගේ අපූරු ආදර අන්දරය පිලිබඳ මේ සන්ගීත ගුරුවරයා ධම්මික බණ්ඩාර නැමති සන්ගීතවේදියෙකුට පවසා තිබුනා.
මේ යටගියාව පවසන ධම්මික බණ්ඩාර මහතා දිනක් මේ සංගීත ගුරුවරයා ලවා තනුවක් සාදා ගැනීමට ඔහුගේ නිවසට ගියා. නමුත් ඒ වනවිට මේ සන්ගීත ගුරුවරයා සිටියේ සුරා සැලක මත්පැන් පානය කරමින්. පසුව සුරා සැළ වෙත ගිය ධම්මික මහතා මේ සන්ගීත ගුරුවරයා හමු වුනා. ධම්මික මහතා දුටු විට මේ ගුරුවරයා, " අර කෙල්ල කසාද බඳිනවා, බුලත් අතක් දීලා මට වැඳලා ගියා" හඬා වැලපෙමින් පැවසුවා. මේ වයෝවෘද ආදරවන්තයාට මේ දුක දරාගන්න බැරි තරම්.
කෙතරම් වයෝවෘද කෙන්කු වුවත් එම පුද්ගලයාගේ සිතේ ඇතිවුනු ආදරය,සෙනෙහස බොහොම තරුනයි.මේ සිද්දියෙන් පස්සෙ මේ අපූර්ව ආදර කතාව ධම්මික බණ්ඩාර මහතා අතින් පද පෙළකට නැගුනා.
මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මන් නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න
මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
මේ බඹරා වියපත්. ඒත් ඔහුගේ හැඟීම් තරුණයි. ඔහු ඇයට ආදරෙයි. නමුත් ඇය හීනෙකින්වත් මේ බඹරව දකින්නෙ නැහැ. ඇගේ ලෝකයේ ඉන්නෙ වෙනත් කුමරෙක්.
රෑ සඳ වගේ ඇය හැමදාමත් ඔහුට දැකගන්න ලැබෙනව නම් ඔහු කැමතියි ඔහුගේ හිතේ තියන දේවල් ඇයත් සමඟ පවසන්න. ඇය එසේ නොකලත් ඔහුගේ හිතේ තරහක් නෑ.
මොහු විශාල ධනවතෙකු නොවේ. තියන්නෙ පුන්චි නවාතැනක්. ඔහු කැමතියි ඇය ඇවිත් ඔහු සමඟ ඉන්නවනම්. ඔහු කැමතියි කවුලු පියන් ඇරලා ඒ ගැන මුලු ලෝකෙටම කියන්න. ඒත් ඇය නෑවිත් හිටියත් ඔහුගේ හිතේ තරහක් නැහැ. තියන්නේ දරාගන්න බැරි දුකක් විතරයි.

Wednesday, May 23, 2012
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල්
1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්රියක ඇයත් සමඟ සිටින විට ඇයට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න...

Sunday, May 20, 2012
Subscribe to:
Posts (Atom)

_Lorryia_formosa_2_edit.jpg)