Tuesday, October 16, 2012
Sunday, October 14, 2012
ගව ඝාතනය නතර කළ නොහැකි ද?
‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප්රවාහයකි. අවිද්යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප්රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි.
එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප්රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප්රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.
බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත්රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත.
එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක්රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක්රියාවෙන් ශ්රේෂ්ඨ මනුෂ්යයෙක් විය හැකිය. තමා කරන ක්රියාවෙන් මෝඩ මනුෂ්යයෙක් දුප්පත් මනුෂ්යයෙක්. අප්රියරූප ඇති මනුෂ්යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ්රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන.
විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්ය, මහේශාඛ්ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය.
කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප්රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය.
‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ.
මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.

- ගෝණදෙණියේ සීවලී හිමි-
Wednesday, October 10, 2012
අන්තවාදී මුස්ලිම්කරන වීම යනු දිය කොරහේ කිඹුලන් දැකීමක්ද?
අපේ රට මුස්ලින් ශ්රී ලoකාවක් වෙනදවස වැඩි ඈතක නෙවෙයි කියල අපි කිවුවම ඔයා හිනා වේවි. මෙච්චර සිOහල බෞද්ධයන් ඉන්න රටක් කොහොමද මුස්ලින් වෙන්නේ කියල. එත් මතක තියගන්න ඒක තමයි අමිහිරි යතාර්තය. බාහියන් කියන්නේ ලෝකයේ විශාලම හිටි පිලිම ඒව තිබුනේ ඇෆ්ගනිස්තානේ ඒ මුස්ලින් රටට බුදු පිලිම කොහෙන්ද, ඒව හැදුවේ ඒව විනශ කරපු මුස්ලිම් ජතිකයන්ගේ මුතුන්මිත්තෝ කියල ඔයා හිතනවද, හොද රජ්යය අනුග්රහයක් නැතුව ඒ වගේ නිර්මාණයක් කරන්න පුලුවන් කියල ඔයා හිතනවද, එහේනම් පිළිගත හැකි යතාර්තය ඒ රටවල හිටපු බුදු දහම අදහපු මිනිස්සු ඒ නිර්මාණ කලා කියන එක නේද, ඉතින් හෙට උදාවෙන්නෙ අපේ වාරය බව පිලිගන්න බැරිද, ඔයට තවමත් අවිස්වාසනම් ඉන්දුනීසියාවෙ මොකද වෙන්නේ කියල හොයල බලන්න.
පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය.
මුස්ලිම්වරුන් මේ රටවල් ඉතා අමානුෂික ලෙස ආක්රමණය කල අතර පකිස්ථානයේ පමණක් භිෂුන් වහන්සේලා දහස් ගණනක් මරා දමන ලදී. ඒ රටවල් මුස්ලිම් වරුන්ට ආක්රමණය කිරීමට ඉතා පහසු වුයේ බෞද්ධයන් ආගමික සහජීවනය කියා නිහඩව සිටීම නිසාවෙනි.
අපේ රටේ සමාධි පිළිමය, අවුකන පිළිමය, ගල් විහාරයේ පිළිම මේ පිළිම කියුබ් ගානට බෝරදාල මුස්ලිම් පල්ලිවල අත්තිවාරම් දාන්න කලු ගල්වලට කඩන දවස වැඩි ඇතක නෙවෙයි..... සමහරවිට අපිට ඒ කාලකන්නි දවස අපේ ඇස්වලින් දකින්න පුලුවම් වේවි...........
හැබැයි අද කටවහගෙන ඉදල එදාට අනේ අපෝයි කිවුවට වැඩක් නැතිවේයි

උපුටා ගැනීම:-අන්තවාදී මුස්ලිම්කරනය හා කිූස්තියානිකරනය සහ ෙහළ සාරධර්ම විනාශයට ඵෙෙරහිව

Tuesday, October 9, 2012
ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?
මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත...් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද
්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්රකට අභ්යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්යුත් ආරංචිය විසින් පවසනු ලබයි.
මෙයින් කියවෙන ආකාරයට 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි. එම පිහිටීමෙහි ප්රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි. ඇතැම් ඊමේල් පණිවුඩවලට අනුව මෙහි දී සිදුවන්නේ සූර්යයා සහ සියලුම ග්රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටීමයි. ඉතා විරල සිදුවීමක් වන මේ සිද්ධිය නිසා පෘථිවිය මත අවුල් සහගත තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කරයි. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ (3rd dimension) සිට ශුන්ය මාන තත්ත්වයක් zero dimension තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4rd dimension තත්ත්වයක් දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. මෙම කාලය තුළ සමස්ත විශ්වයම විශාල විපර්යාසයකට බඳුන් වන බවද, ඉන්පසු උදාවනු ඇත්තේ අලුත්ම ලෝකයක් බවද වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
දෙසැම්බර් අවසාන සතියේ විශේෂ වැඩකටයුතු යොදා නොගන්නා ලෙසද, නිවෙස්වලින් බැහැර නොයන ලෙසද මෙම විද්යුත් පණිවුඩ අනතුරු අඟවයි. දුරකතන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන සබඳතා බිඳ වැටෙනු ඇති බවද පැවසේ.
ඇතිවිය හැකි අවුල් සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්ව සිටිය යුතු බවද, එසේ දැනුම්වත් නොවුවහොත් බොහෝ දෙනෙකු මේ අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත්ව මිය යනු ඇති බවද සඳහන් කර ඇත.
පසුගිය සතිය තුළ මෙම විද්යුත් පණිවුඩය ලොව පුරා සංසරණය වීමට පටන් ගැනීමත් සමග බොහෝ දෙනෙකු ඒ ගැන සොයා බලන්නට පටන්ගත් අතර මෙය සත්යයක්ද යන කුතුහලය විශාල පිරිසක් තුළ ඇති විය.
කෙසේ වෙතත් අවසානයේ අනාවරණය වූයේ මෙය මුළුමනින්ම සත්යයෙන් තොර ප්රවෘත්තියක් බවයි. නාසා ආයතනය මෙවැනි කිසිදු අනාවැකියක් පළ කර නොමැති බව එහිදී වාර්තා විය. මෙහි සඳහන් තුන්වැනි මානය, සිව් වැනි මානය වැනි යෙදුම් පවා විද්යාත්මක වශයෙන් කිසිදු අර්ථයක් නැති යෙදුම් බවද විද්යාඥයන් පවසා තිබිණ.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ මෙහි සඳහන් වන දිනවල අප ජීවත් වන පෘථිවිය අයත් වන ක්ෂීරපථය (milkyway) චක්රාවාටයේ හෙවත් ගැලැක්සියේ කිසියම් විශේෂ සිද්ධියක් සිදුවන බව නම් තාරකා විද්යාඥයෝ පිළිගනිති. (ගැලැක්සියක් යනු සූර්යයා වැනි තවත් තාරකාද ග්රහ මණ්ඩල ද කෝටි ප්රකෝටි ගණනක් ඇති අතිවිශාල පද්ධතියකි-ඡායාරූපය බලන්න)
මෙහිදී සිදුවන්නේ පෘථීවියේ සිට බලන විට අපගේ ගැලැක්සියේ කේන්ද්රය හරහා සූර්යයා, ගමන් කරන ආකාරයක් පෙනී යාමයි. එය පෘථිවියේ සිට බලන විට පෙනෙන ආකාරය විනා එහිදී ඇත්ත වශයෙන් සූර්යයා ගැලැක්සියේ කේන්ද්රය හරහා ගමන් කිරීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන් සිදුවන්නේ පෘථීවියත්, ගැලැක්සියේ කේන්ද්රයත් ඒ මැදින් සූර්යයාත් එකපෙළට පිහිටීමයි.
ඉහත කී ආකාරයේ ව්යාජ විද්යුත් පණිවුඩයකට තුඩු දෙන්නට ඇත්තේ විශ්වයේ මෙකී සිදුවීම විය හැකි බවට විද්යාඥයෝ අනුමාන කරති. අප ජීවත් වන ක්ෂීර පථය නම් ගැලැක්සියේ කේන්ද්රයේ කළු කුහරයක් (black hole) පිහිටා ඇති අතර කළු කුහරයක් යනු තවමත් සියයට සියයක් පැහැදිලි කිරීමක් කර නැති බොහෝ දුරට ගුප්ත සංසිද්ධියකි.
අන්තර්ජාලයේ සැරිසරන බිය උපදවන විද්යුත් පණිවුඩය බිහි වන්නට ඇත්තේ මේ සියලු තත්ත්වයන් පසුබිම් කරගෙන විය හැකිය යන්න තාරකා විද්යාඥයන්ගේ අදහසයි. නමුත් ඔවුන් ස්ථිර වශයෙන්ම පවසන්නේ දෙසැම්බර් අවසන් සතියේ මේ කියන විදියේ අන්ධකාරයක් විසින් ලෝකය බිලි නොගනු ඇති බවයි.
සූර්යයා අප ගැලැක්සියේ කේන්ද්රය ඉදිරියෙන් ගමන් කරන බව පෙනෙන අවස්ථාවේ සූර්යයාත් එම කේන්ද්රයත් අතර දුර ආලෝක වර්ෂ 28,000 ක් හෙවත් සැතපුම් ට්රිලියන 165,000 ක් වීම ඊට හේතුවයි.
[උපුටගැනිමකි]
Friday, September 28, 2012
-ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී
උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්යාවෙන් ඒකම ඔප්පු කරල.
යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්රිකාවක් නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්රිකාවක නිර්මාණය වන ආකාරයයි.
දෙවෙනි රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.
තැන්වන රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්රිකානේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.
හතරවන සහ පහ රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.
හයවන රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.
ඒ ගුරුත්ව බල නිරීක්ෂණය අනුව වතිකානුවේවත්, මක්කමවත් කිසිම ලකුණක් පෙනෙන්න තියෙනවද? නෑ නේද ? බලන්න යාලුවනේ මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.
මේකත් සමහරු තමන්ගෙ වාසියට හරවාගෙන කියනව බුදු හාමුදුරුවො අපේ රටේ ඉපදුන නිසාලු මේ තරම් විශ්ව ශක්තියක් නිකුත් කරන්නෙ. ඒ අසරණයින්ටත් අපි අනුකම්පා කරනව හැර මොන කරන්නද?
දැන් ඉතින් පණ්ඩිත උන්දැල මේකෙ අඩුපාඩු හොයයි. තමන් අයියවෙන්න උතසාහ කරයි. මේක අපි කලින් කීවනම් හොදට බැණුම්. දැන් නාස එතකන් කියපු නසා අඩුපාඩු කියල බැණුම්. මේව තමයි පෘතග්ජනයන්ගෙ වැඩ.

මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම
මැනිලා සත්ත්ව උද්යානය තුළ 35 වසරක් පුරාවට කුඩා කොන්කී්රට් කූඩුවක් තුළ රඳවා සිටි ශ්රී ලාංකික අලියෙකු බේරාගැනීම සඳහා සත්ත්ව අයිතීන් පිළිබඳ කි්රයාකාරී සංවිධානයක් කටයුතු කරමින් සිටියි.මෙලෙස දු:ඛිත තත්ත්වයන් යටතේ රඳවා සිටින අලියා ශ්රී ලංකාව විසින් පිලිපීනයට පරිත්යාග කරන ලද සතෙකි.
අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්යාග කර ඇති මාලි නම් මෙම කෙණෙර, පසුගිය වසර 35 ගත කර ඇත්තේ කුඩා කොන්කී්රට් කූඩුවකය.
පීපල් ෆෝ ද එත්නික් ටී්රට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (පීටා) People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් මෙම සත්ත්වයා ගලවාගැනීමේ පෙත්සමක් අන්තර්ජාලයේ ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 21,124ක් සහය දක්වා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
කෙසේ වෙතත්, අදාළ පාර්ශ්ව වෙත මෙම පෙත්සම යොමු කිරීම සඳහා ඒ සඳහා පුද්ගලයන් 26,876ක ගේ සහය අවශ්ය වේ.
මාලි, වහා නිදහස් කළ යුතු බව පීටා සංවිධානය කියයි.
මාලිගේ සෞඛ්ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව රක්ෂිතයකට මුදාහැරීම පිළිබඳ සලකා බලන මෙන් පිලිපීන ජනාධිපති කාර්යාලය නියෝග කර ඇත.
මාලි නිදහස් කිරීමට අවශ්ය සියළු වියදම් දැරීමට පීටා සංවිධානය ඉදිරිපත් වී තිබුණද, එරට බලධාරීන් විසින් එම සංවිධානයේ උත්සහයන් ට අකුල් හෙලන බව ද පැවසේ.
මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම සඳහා https://www.change.org/
Wednesday, September 26, 2012
අටවිසි බුදුරජාණන් වහන්සේලා
01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ
සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.
02.මේධංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.
03.සරණංකර බුදුරජාණන් වහන්සේ
සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්රියා කොට බුදු බවට පත්විය.
04.දීපංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.
05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.
06.මංගල බුදුරජාණන් වහන්සේ
මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.
07.සුමන බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.
08.රේවත බුදුරජාණන් වහන්සේ
විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.
09.සෝභිත බුදුරජාණන් වහන්සේ
සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.
10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.
11.පදුම බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.
12.නාරද බුදුරජාණන් වහන්සේ
මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.
13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.
14.සුමේධ බුදුරජාණන් වහන්සේ
බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.
15.සුජාත බුදුරජාණන් වහන්සේ
උද්ගත රජු හා ප්රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.
16.පියදස්සී බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සුවේන්ද්ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.
17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.
18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.
19.සිදුහත් බුදුරජාණන් වහන්සේ
කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.
20.තිස්ස බුදුරජාණන් වහන්සේ
කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.
21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ
ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.
22. විපස්සි බුදුරජාණන් වහන්සේ
මව : බන්ධුමා දේවිය
පියා : බන්ධුම රජු
අගසව් දෙනම : ඛණ්ඩ තිස්ස
වංශය : ක්ෂත්රීය වංශය
බෝධි වෘක්ෂය: පළොල් රුක
අග්ර උපස්ථායක:අශෝක
ආයුෂ : අවු: 80000
රාජධානිය : බන්ධුමතී
දුෂ්කර ක්රියා කළ කාලය: මාස 08
ශ්රාවක සන්නිපාතය : 1 60 000
23. සිඛී බුදුරජාණන් වහන්සේ
මව : ප්රභාවතී දේවිය
පියා : අරුණ රජු
අගසව් දෙනම : අභීභූ සම්භව
වංශය : ක්ෂත්රීය වංශය
බෝධි වෘක්ෂය: හෙළඹ රුක
අග්ර උපස්ථායක: ඛේමංකර
ආයුෂ : අවු: 70000
රාජධානිය : අරුණාවතී
දුෂ්කර ක්රියා කළ කාලය: මාස 08
ශ්රාවක සන්නිපාතය : 1 00 000
24. වෙස්සභු බුදුරජාණන් වහන්සේ
මව : යසවතී දේවිය
පියා : සුප්පතීත රජු
අගසව් දෙනම : සෝණ උත්තර
වංශය : ක්ෂත්රීය වංශය
බෝධි වෘක්ෂය: සල් රුක
අග්ර උපස්ථායක: උපශාන්ත
ආයුෂ : අවු: 60 000
රාජධානිය : අනෝම
දුෂ්කර ක්රියා කළ කාලය: මාස 06
ශ්රාවක සන්නිපාතය : 80 000
25. කකුසඳ බුදුරජාණන් වහන්සේ
මව : විසාකා බැමිණීය
පියා : අග්ගිදත්ත බ්රාහ්මණ තුමා
අගසව් දෙනම : විදුර සංජීව
වංශය : බ්රාහ්මණ වංශය
බෝධි වෘක්ෂය: මහරී රුක
අග්ර උපස්ථායක: බුද්ධිජ
ආයුෂ : අවු: 40 000
රාජධානිය : ඛේමවතී
දුෂ්කර ක්රියා කළ කාලය: මාස 08
ශ්රාවක සන්නිපාතය : 40 000
26. කෝණාගමණ බුදුරජාණන් වහන්සේ
මව : උත්තරා බැමිණීය
පියා : යඤ්ඤාදත්ත බ්රාහ්මණ තුමා
අගසව් දෙනම : භීයෝස උත්තර
වංශය : බ්රාහ්මණ වංශය
බෝධි වෘක්ෂය: දිඹුල් රුක
අග්ර උපස්ථායක: සෝත්ථිය
ආයුෂ : අවු: 30 000
රාජධානිය : සෝභවතී
දුෂ්කර ක්රියා කළ කාලය: මාස 06
ශ්රාවක සන්නිපාතය : 30 000
27. කාශ්යප බුදුරජාණන් වහන්සේ
මව : ධනවතී බැමිණීය
පියා : බ්රහ්මදත්ත බ්රාහ්මණ තුමා
අගසව් දෙනම : තිස්ස භාරද්වාජ
වංශය : බ්රාහ්මණ වංශය
බෝධි වෘක්ෂය: නුග රුක
අග්ර උපස්ථායක: සර්වමිත්ර
ආයුෂ : අවු: 20 000
රාජධානිය : කිකී
දුෂ්කර ක්රියා කළ කාලය: මාස
ශ්රාවක සන්නිපාතය : 20 000
28.ගෞතම බුදුරජාණන් වහන්සේ
මව : මහා මායා දේවිය
පියා : සුද්ධෝදන රජතුමා
අගසව් දෙනම : සැරියුත් මුගලන්
වංශය : ක්ෂත්රීය වංශය
බෝධි වෘක්ෂය: ඇසතු රුක
අග්ර උපස්ථායක: ආනන්ද
ආයුෂ : අවු: 80
රාජධානිය : කපිලවස්තු
දුෂ්කර ක්රියා කළ කාලය: අවු:6
ශ්රාවක සන්නිපාතය : 1250
උපුටා ගැනීම:-මුදුන (Muduna)
Subscribe to:
Posts (Atom)