අධික වර්ෂාවත් සමග ලාහුගල ඓතිහාසික කිරි වෙහෙරේ බෝධින් වහන්සේ මුලින් ඉගිලී ගොස් බුදු මැදුරට වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් බුදු පිළිමවහන්සේට කිසිම හානියක් සිදු වුණේ නැත.










මිනිසුන්ට දැත දෙපා ශක්තිමත් නැති නම් ජීවිතයට මුහුණ දීමේදී බරපතළ ගැටලු ප්රමාණයකට මුහුණ දීමට සිදුවෙයි. මෙය එක් ජීවිතයක කතාවක් නොව එකම පවුලේ හතර දෙනකුට වූ අතිශය ෙ€දනීය ඉරණමකි.


