තරු සිත්තම

a

Thursday, June 28, 2012

සිංහලයාගේ ලංකාවේ උරුමය පිළිඹදව ප්‍රාග් ඓතිහාසික සොයාගැනීම්

මීට වසර ගනනාවකට පෙර ,අප රටේ අප්‍රකට පුරාවිද්‍ය නිළධාරීන් පිරිසක් ,බලන්ගොඩ මානවයාගේ ඇට සැකිල්ළක් සමග ,රහසිගත පරීක්ෂනයක නියැලී තිබුනා.ඒ මිය ගිය සින්හල,දෙමළ,මුස්ලිම්,බර්ගර් පිරිමි මළ සිරුරු 4ක් ,බලන්ගොඩ මානවයාගේ ඇට සැකිල්ළ හා සැසදීමයි.එම පරීක්ෂනයේ,නිරීක්ෂනයෙන් ඔවුනට පෙනී ගියේ ,බලන්ගොඩ මානවයාගේ ඇට සැකිල්ල සමග ,සින්හලයාගේ ඇට සැකිල්ල 100% ගැලපෙන බවයි.දෙමළ,මුස්ලිම්,බර්ගර් ඇට සැකිළි ,සම්පූර්නයෙන්ම වෙනස්ව තිබූ අතර,කොහෙත්ම මානව ඇට සැකිල්ළට සමාන කළ නොහැක.එම නිසා ඔවුන් ,සින්හලයන් වන අප පැවත එන්නේ බලන්ගොඩ මානවයන්ගෙන් බවත්,ආර්යයන්ගෙන් නොවන බවත් නිගමනය කළහ.ඒ අන් ජාතින් පැමිනීමට පෙර,සින්හලයන් වන අප මෙහි වාසය කළ බැවිනි.

මෙම සොය ගැනීම ඔස්සේ ,ඔවුන් නව ඉතිහාසයක් ගොඩ නැගීමට යන බවට, ඉහළ බලධාරීන්ගෙන් චෝදනාවක් එල්ල විය.එම නිසා මෙම මතය ප්‍රකාශ කිරීම වැළකිනි.

එසේ නම් මෙයින් ගත හැකි පණිවිඩය වන්නේ අප විජය රජුගෙන් පැවත නෝන බවත්,බළන්ගොඩ මානවයාගෙන් පැවත එන බවත්ය.අපි විජයගෙන් පැවත එයි නම් , ඉහත කී කණ්ඩායම පරීක්ෂන පවත්වන විට ආදි මානව ඇට සැකිල්ළට ,දෙමළ ජාතිකයාගේද ඇට සැකිල්ළ ගැලපිය යුතුය.මන්ද දෙමල ජාතියද,ඉන්දියාවේ සිට ,අප රටට ආ බැවිනි.දෙමල ජාතියද ,අප රටට පැමිනෙන්නේ විජය රජු පැමිනෙනවාත් සමගය වන අතර ඒ විජයගේ විවාහයට පැමිණි මධුරාපුර ,විජයායි කුමරිය ඇතුළු පිරිස සමග ය.නමුත් එසේ නොවිනි.එසේ නම් අප රාවනා රජුගෙන් / හෙළයන්ගෙන් පැවත එන්නොඉ නොවේද? මන්ද බළන්ගොඩ මානවයා යනු මෙරට සිටි ආදිතම මානවයෙක් වන අතර,අපද මේ රටේ ජීවත් වූ නිසා ,අපේ ශරීරයද එලෙසම විකාශය වන්නට ඇත…….





උපුටා ගැනීම :-මුදුන (Muduna)

0 comments:

Post a Comment