තරු සිත්තම

a

Friday, June 22, 2012

සසර ගමනෙහි ස්භාවය හා පිවිතුරු ප්‍රේමය

එක පිරිමි ලමයෙකුත් ගැහැනු ලමයෙකුත් හිටියා එයාල අතර ආදර සම්බන්දයක් තිබුනා ඒ සම්බන්දෙට ගෙවල් වලින් අකමැති උනා පිරිමි ලමයා සියදිවි හානි කර ගත්තා ගැහැනු ලමයත් ඒක ආරන්චි වෙලා සියදිවි හානි කර ගත්තා ටික කාලයක් ගෙවුනා ගැහැනු ලමයගේ අම්මාට දැන් ගැහැනු ලමයා ප්‍රේතියක් වී ඇවි කරදර කරනවා ඉතින් මේ නෑදැයො එකතුවෙලා මලවුන් ගෙන්වන තැනකට ගිහින් මේ ගැහැනු ලමයට කතා කරන්න සැලැස්වූවා ගැහැනු ලමයා කියනවා මට සමන් හොයා ගන්න ඔන කියලා සමන් කියන්නේ පිරිමි ලමයගේ නම ඉතින් දැන් අර ප්‍රේතියට පිරිමි ලමයව හොයා ගන්න බැහැ ප්‍රේත ලොකෙත් එක එක ආකාරයේ ප්‍රේතයො ඉන්නවා ඉතින් බලගතු ප්‍රේතයෙක් ගෙන්වලා අර පිරිමි ලමය ඉන්න තැන හොයන්න කපුරාල කටයුතු කරා පිරිමි ලමයා බල්ලෙක් වෙලා ඉපදිලා ඉතින් පිරිමි ලමයා හොරි හැදිච්ච බල්ලෙක් වෙලා ඉතින් අර සියදිවි හානි කරගත්ත ගැහැනු ලමයා දැන ගත්තා අර පිරිමි ලමයා ඉපදිලා ඉන්න තැන ඉතින් ඒ ප්‍රේතිය කියනවා අර හොරි හැදිච්ච බල්ලා ලග තවම මනුස්ස ලොකේ ඉන්නකොට තිබ්බ සුවද තියෙන්වා කියලා බලන්න මේ කතාවෙන් තෙරෙනවා අපි සන්සාරේ බැදීම් නිසා විදින් දුක ඒක ආදරය කියන දේ යට කරගෙන නැගී හිටිනවා නේද? මේක  ධර්මදේශනාවකින් අහපු  ඉතාමත් සත්ය සිදුවීමක්






උපුටා ගැනීම :- කලණ මිතුරු

0 comments:

Post a Comment