තරු සිත්තම

a

Friday, June 29, 2012

ලෙප්ටොප්යිරොසිසි

ඉතා වැදගත් සහ අනිවාර්යයෙන්ම කියවිය යුතු පණිවිඩයකි.
මෙම පණිවිඩය හැමටම බෙදාහරින්න..!!

ඉරිදා දිනක විනෝදචාරිකාවක් ගොස් සිටි පිරිසක් සෝඩා කෑන් පානය කර ඇත.මෙහිදී පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකක්යට ඇතුලත් කර තිබේ.

ඔවුන් බදදා ජීවිතයෙන් සමුගෙන ඇත.ඔවුන්ගේ මරණ පරීක්ෂන්යෙන් හෙලි වී ඇත්තේ ඔවුනට ලෙප්ටොප්යිරොසිසි නැමති ව්යිරසය ආසාදනය වී ඇති බවයි.

මෙම වයිරසය ආසාදනය වී ඇත්තේ අපිරිසිදු සෝඩා කෑන් මගිනි.එහි ඇලුනු අපිරිසිදු ,මීයන්ගේ මුත්‍රා එහි ඇති බවද හෙලි වී ඇත.

ඔබ පානය කරනා සෝඩා කෑන් ,බීර කෑන ඉතා සුපරික්ෂාකාරීව පානය සදහා ගන්න.එහි මුඛය තබන ස්ථානය විශේශයෙන්ම සෝදා පිරිසිදු කර පානය කරන්න.එසේත් නැතිනම් වීදුරැවක්ට දමා පානය සදහා යොදාගන්න.මෙවැනි දෑ අක්‍රමවත් ලෙස අසුරා තිබෙන්නට පිලිවන.

එමගින් මෙහි ඇති දූවිලි වැනි විශකාරක දර්ව්ය ඉවත්වේ.

මෙය අප රටේ සිදු වූ සිදුවීමක් නොවූවත් මෙවැනි දේ සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවින් මේ පිලිබදව සුපරික්ෂාකාරී වන්න.




0 comments:

Post a Comment