තරු සිත්තම

a

Thursday, March 1, 2012

''ඇය නැවතත් සිනාසෙනවා''

''ඇය නැවතත් සිනාසෙනවා''

''ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරමුද?'' කියල අපි පළ කරපු post එක කාටත් මතක ඇති නේද? අපේ ලොවෙත් නෑ fb පිටුවේ එයට ලැබුණු SHARES ගණන 9000ට ආසන්නයි.

ඉතිං යාලුවනේ, තිළිණි මධුෂානි නම් වූ ඇය අද නැවතත් සිනාසෙනවා. ඒ එදා ඔබ කරන ලද උපකාරය නිසාමයි. රු.100, රු.200 සිට දහස් ගණනින් මුදල් ආධාර ඇය වෙත ලැබී තිබුණා. හදවතින්ම ඇයගේ නිරෝගී බව පැතූ ඔබ සැමට බොහෝම පිං !

ඇය සිනාසෙන අද දින ඇයට ලඟා කර දෙන්නට එක් වරක් හෝ ඒ post එක SHARE කරන ලද ඔබ සැමටම අනේක වාරයක් ස්තූතියි, බොහෝම පිං !

ස්තූතියි !

Link - http://www.facebook.com/photo.php?fbid=293165714079800&set=a.228141770582195.58780.228131663916539&type=3

0 comments:

Post a Comment