තරු සිත්තම

a

Tuesday, March 6, 2012

දෙවරක් සිතන්න

සිගරට් බොනවද? එහෙනම් දෙවරක් සිතන්න...

ඔබ සිගරට් බොන අයෙකු නම් මේ ගැනත් දැනුවත් වෙන්න. නිකොටින් තුළ අඩංගු toxins වර්ග නිසා ශුක්‍රාණු හරහා ඇතුළුවන DNA වල වෙනස්කම් ඇති කරන බැවින් එය ඔබට ලැබෙන අනාගත දරුවා විවිධ ආබාධ සහිතව උපත ලබන්නෙකු බවට පත් කරයි. ඔබගේම දරුවාට ඔබම විලංගු ලනවාද? තීරණය ඔබ සතුයි !






උපුටා ගැනීම :ලොවෙත් නෑ

0 comments:

Post a Comment