තරු සිත්තම

a

Thursday, March 1, 2012

ඔබේ සිනා ලඟ



ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා
ඔබේ කථා ලඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමි  ප්‍රේමය හැඳින්නෙමි 
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා

ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා


ඔබේ සිනා ලඟ........................... // 





0 comments:

Post a Comment