තරු සිත්තම

a

Saturday, March 17, 2012

ගමේ ක්‍රීඩාව ටීක් බෝල


ශ්‍රී ලංකාවේ  ජිල් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිතය. ලංකාවේ මෙම ක්‍රීඩාවට ප්‍රධාන තැනක් ලැබේ. පොළවෙහි අඳින ලද කොටුවක් ආශ්‍රිතයෙන් ජිල් ක්‍රීඩාව සිදු කෙරෙයි.

ජිල් බෝල ගහන ආකාරය (ටීක් බෝල)

  1. සෙල්ලම් කරන සියලුම ළමයින් ගෙන් , සමාන ජිල් බෝල ගනනක් එකතුකර ගනී.
  2. ඉන්පසු පලමුව සෙල්ලම් කරන ළමයා, මේ බෝල වලින් 1 හැර අනෙත් සියල්ල කොටුව තුල රැදෙන ආකාරයට විසිකරයි.
  3. ඉන්පසු, තමාගේ අත ඇති බෝලයෙන් , කොටුව තුල ඇති බොලයකට එල්ලය බලා පහර දී, එම වාරය දිනා ගත හැකිය.
  4. කොටුව තුල සලකුණු කල වලක් ඇත, එයට බෝල්යක් වැටුනොත්, එය වලෙන් ගොඩඑන ලෙස පහරදීම කලයුතුයි. නැතිනම්, සිදුවන්නේ, පහරදීමේ වාරය අනෙත් ක්‍රීඩකයාට හිමිවෙයි. නැවත මුල් පියවරෙ සිට ක්‍රීඩාව සිදුවෙයි.

ටීක් බෝල




1 comment: