තරු සිත්තම

a

Monday, March 19, 2012

මෝඩ වැස්ස

එක දවසක් මම වැස්සෙම ගෙදර ආපු දවසක...

අයියා කිව්වා ''හොඳ වැඩේ පණ්ඩිතයට කුඩයක් අරන් ගියේ නැතුවට'' කියල...

අක්කා උපදෙස් දුන්නා ''ඇයි වැස්ස පායනකම් හිටියේ නැත්තේ'' කියල...

තාත්තා තරහෙන් අනතුරු ඇඟෙව්වා ''දැන් ඉතිං හෙම්බිරිස්සාව හදාගෙන කෙඳිරි ගාපන්කෝ'' කියල...

ඒත් අම්මා දුවල තුවායක් අරන් ඇවිත් මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා ''
මෝඩ වැස්ස, පොඩ්ඩක් ඉන්න බැරි උනා නේ මගේ පොඩි එකා ගෙදර එනකම්'' කියල...





3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කාලෙකට කලින් ප්‍රචාරණ සමාගමක වැඩ කරන කොට නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් හැටියට ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වෙළෙද දැන්විමකට මම මේක ලියුවා.ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් මවක මෙන් පියෙකු මෙන් කියන කැම්පේන් එකේදි නමුත් රූපවාහිනි දැන්විමක් හැටියට නිර්මාණය වුනේ නැ (වෙනත් හේතු). නමුත් සංවේදී නිසා මම මේක ෆේස්බුක් දැම්මා ටැග් එක නැතුව 2008දි විතර. ඊට පස්සෙ මට ඒක අමතක වුනා කාලෙකට පස්සෙ ඒක නම නැතුව ජනප්‍රිය වෙලා මේ වගේ එක එක තැන්වලින් දකින්න ලැබුනා. සතුටුයි! අපේ වෙළෙද ප්‍රචාරණ ආයතනය www.revo.lk

    ReplyDelete
  3. ඒකෙ ලියුවෙ විදිහට අම්මා කියන්නෙ මෝඩ වැස්සක් ඩිංගක් ඉන්න බැරිවුනානෙ මගෙ පෙපාඩි පුතා ගෙදර එනකන් කියලා අම්මා දරැවගෙ ඔලුව පිහිදනවා තාත්තා හම්... ඒකනෙ කියලා ඒ පැත්ත බලනවා
    ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් මවක මෙන් පියෙකු මෙන් මම මුලින් ලියපු එකට වඩා මේක වෙනස් කරලා.

    ReplyDelete