තරු සිත්තම

a

Monday, March 19, 2012

මතක් වෙන ඒව

මිනිස්සු කියන අපි හරිම පුදුමයි නේද???
සල්ලි මතක් වෙන්නේ
දුප්පත් වුණාම...
බෙහෙත් මතක් වෙන්නේ
ලෙඩ වුණාම...
හඳ මතක් වෙන්නේ
අමාවක දවසට...
කලාකරුවෝ මතක් වෙන්නේ
මැරුණම...
අව්ව මතක් වෙන්නේ
වහිනකොට...
වැස්ස මතක් වෙන්නේ
පායනකොට...
දෙයියෝ මතක් වෙන්නේ
වැරදුනාම...
මිනිස්සු මතක් වෙන්නේ
ඡන්දේ ලං වුණාම...
මාව මතක් වෙන්නේ
තනි වුණාම...
නරකම දේ තමයි
අම්ම මතක් වෙන්නේ
තරහ ගියාම...



0 comments:

Post a Comment